සෝමාලි කොල්ලකරුවන් පැහැර ගත් නැව මුදා හැරීමට කප්පම් ඉල්ලයි

Wednesday, 15 March 2017 - 9:05

%E0%B7%83%E0%B7%9D%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B7%92+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B7%84%E0%B7%90%E0%B6%BB+%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B7%80+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B7%84%E0%B7%90%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%9A%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B6%B8%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
පැහැර ගැනීමට ලක්වූ නෞකාව මුදා හැරීම සඳහා සෝමාලි මුහුදු කොල්ලකරුවන් විසින් කප්පම් ඉල්ලා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

යුරෝපීය නාවික හමුදාව මුහුදු කොල්ලකරුවන් සමඟ සිදුකළ දුරකථන සංවාදයකදී නැව මුදා හැරීමට මෙලෙස කප්පම් ඉල්ලා ඇති බව සදහන්.

ඒරිස් 13 නැමති එක්සත් අරාබි එමිර් රාජ්‍යයට අයත් මෙම නෞකාව ජිබුටි රාජ්‍යයේ සිට සෝමාලියාවේ මොගඩිෂු දක්වා බොරතෙල් ප්‍රවාහනය කරමින් සිටියදි මෙලෙස පැහැර ගැනිමට ලක්ව ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කළා.

පැහැර ගැනීමට ලක්වන අවස්ථාවේ මෙම නෞකාවේ සිටි පිරිස අතර ශ්‍රී ලාංකිකයන් 8 දෙනෙකු ද වනවා. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories