සම්බා වී කිලෝවක් රුපියල් 41 කට මිළට ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

Wednesday, 15 March 2017 - 14:50

%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B7%8F+%E0%B7%80%E0%B7%93+%E0%B6%9A%E0%B7%92%E0%B6%BD%E0%B7%9D%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%8A+41+%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B8%E0%B7%92%E0%B7%85%E0%B6%A7+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD+%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%BA
ඉදිරි මහ කන්නයේදී කීරි සම්බා සහ අනෙකුත් සම්බා වී කිලෝවක් රුපියල් 41 කට මිළට ගැනීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබෙනවා.

එමෙන්ම නාඩු වී කිලෝවක් රුපියල් 38 කට ද මිළදී ගැනීමටයි අනුමැතිය ලැබී ඇත්තේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories