උද්ඝෝෂණයක් නිසා අනුරාධපුරය උණුසුම් වෙයි

Wednesday, 15 March 2017 - 14:50

%E0%B6%8B%E0%B6%AF%E0%B7%8A%E0%B6%9D%E0%B7%9D%E0%B7%82%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F+%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B6%BA+%E0%B6%8B%E0%B6%AB%E0%B7%94%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
අනුරාධපුර ඇතුල්නුවර ප්‍රදේශයේ ජනතාව සිය ඉඩම්වලින් ඉවත් කිරීමට විරෝධය පළ කරමින් අද පෙරවරුවේ උද්ඝෝෂණයක් පැවැත්වුණා.

පවුල් 450 ක් පමණ අනවසර පදිංචිකරුවන් ලෙස සලකා ඉවත් කිරීමට සංස්කෘතික අමාත්‍යාංශයෙන් සැලසුම් කර ඇති බවට ඔවුන් චෝදනා කරනවා.

විරෝධතාකරුවන් ජේතවනාරාමයේ බහිරව දේවාලයේදී පොල්ගැසීමකද නිරත වූ බවයි වාර්තා වන්නේ.






Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories