ආණ්ඩුව, සභා ගැබෙන් ඉවත්වුණු හේතුව හෙළි කරයි

Wednesday, 15 March 2017 - 18:14

%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80%2C+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B6%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B7%84%E0%B7%9A%E0%B6%AD%E0%B7%94%E0%B7%80+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධනට සතියක පාර්ලිමේන්තු තහනමක් ලබාදීමට පෙර කථානායකවරයා ඔහුට අවස්ථා කිහිපයක් ලබාදුන් බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ගයන්ත කරුණාතිලක ප්‍රකාශ කළා.

ඒ, කොළඹ අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්.

ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී සම්මත කරගත් යෝජනා රජයට අවශ්‍ය පරිදි පමණක් ක්‍රියාත්මක කරන බවයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මෙහිදී කියා සිටියේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories