පොට්ට නවුෆර් රෝහල් ගත කෙරේ

Thursday, 16 March 2017 - 11:31

%E0%B6%B4%E0%B7%9C%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7+%E0%B6%B1%E0%B7%80%E0%B7%94%E0%B7%86%E0%B6%BB%E0%B7%8A+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9C%E0%B6%AD+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
විනිසුරු සරත් අඹේපිටිය ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිටින මොහොමඩ් නියාස් නවුෆර් හෙවත් පොට්ට නවුෆර් හදිසි රෝගාබාධ තත්ත්වයක් හේතුවෙන් අද පෙරවරුවේ රෝහල් ගත කළා.

වකුගඩු ආසාධන තත්ත්වයක් හේතුවෙන් මොහු මහනුවර මහ රෝහලේ වකුගඩු ප්‍රතිකාර ඒකකය වෙත ඇතුළත් කළ බවයි රෝහල් බලධාරීන් සඳහන් කළේ.

මේ වනවිට පොට්ට නවුෆර් බන්ධනාගාර නිලධාරින්ගේ ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories