වැසි ප්‍රමාණවත් නැහැ - ජල විදුලි නිෂ්පාදනයට තවදුරටත් බාධා

Saturday, 18 March 2017 - 12:56

%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%8F%E0%B6%AB%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90+-+%E0%B6%A2%E0%B6%BD+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92+%E0%B6%B1%E0%B7%92%E0%B7%82%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F%E0%B6%AF%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%AD%E0%B7%80%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B6%E0%B7%8F%E0%B6%B0%E0%B7%8F
ජල විදුලි බලාගාර ප්‍රදේශවලට වැසි ඇද හැලූණ ද ජල විදුලි නිෂ්පාදනය පිළිබද අවදානම තවදුරටත් පවතින බව විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කළා.

මීට සතියකට පමණ පෙර සියයට 32ක පමණ මට්ටමේ පැවති ජල විදුලි බලාගාරවල ජල මට්ටම සියයට 36.4ක් දක්වා සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා.

කෙසේ වෙතත්, එය ප්‍රශස්ත ජල විදුලි නිෂ්පාදනයක් සඳහා කිසිසේත් ප්‍රමාණ නොවන බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන කියා සිටියේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories