බොසාසෝ වරායට එපිටින් නැංගුරම් ලා සිටි ශ්‍රී ලාංකිකයින් අද වරාය පරිශ්‍රයට

Sunday, 19 March 2017 - 6:38

%E0%B6%B6%E0%B7%9C%E0%B7%83%E0%B7%8F%E0%B7%83%E0%B7%9D+%E0%B7%80%E0%B6%BB%E0%B7%8F%E0%B6%BA%E0%B6%A7+%E0%B6%91%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A+%E0%B6%BD%E0%B7%8F+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%AF+%E0%B7%80%E0%B6%BB%E0%B7%8F%E0%B6%BA+%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7
සෝමාලි මුහුදු කොල්ලකරුවන්ගෙන් මිදුනු ඒරීස් - 13 ඉන්ධන නෞකාව ශ්‍රී ලාංකීය කාර්ය මණ්ඩලය ද සමග අද සෝමාලියාවේ - බොසාසෝ වරාය පරිශ්‍රයට පැමිණෙනවා.

හිරු ප්‍රවෘත්ති අංශය හා සම්බන්ධ වෙමින් නෞකාවේ ප්‍රධාන ඉංජිනේරු ජයන්ත කළුබෝවිල කියා සිටියේ තමන් ඇතුළු පිරිස ශ්‍රී ලංකාවට පැමිණීමේ දිනය තවමත් නිශ්චිතව කිව නොහැකි බවයි.  


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories