බේරා ගත් ලාංකිකයන් හමුවීමට සෝමාලියානු උප ජනපති පැමිණේ

Sunday, 19 March 2017 - 20:06

%E0%B6%B6%E0%B7%9A%E0%B6%BB%E0%B7%8F+%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%83%E0%B7%9D%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%8B%E0%B6%B4+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%9A
සෝමාලි මුහුදු කොල්ලකරුවන් ග්‍රහණයේ සිට මුදා ගනු ලැබූ ඒරීස් - 13 ඉන්ධන නෞකාවේ ශ්‍රී ලාංකීය කාර්ය මණ්ඩලය අද සෝමාලියාවේ බොසාසෝ වරාය වෙත ළඟා වුණා.

එහිදී ඔවුන් උණුසුම් ලෙස පිළිගැනුණු අතර එම අවස්ථාවට සෝමාලියානු උප ජනාධිපතිවරයා ද පැමිණි බවයි හිරු ප්‍රවෘත්ති අංශය සමඟ සම්බන්ධ වෙමින් නෞකාවේ ප්‍රධාන ඉංජිනේරු ජයන්ත කළුබෝවිල කියා සිටියේ.

කෙසේ වෙතත්, මේ වන විට ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් නෞකාවේ හිමිකරු සමඟ විශේෂ සාකච්ඡාවක් සිදුකරන බව ද ඔහු ප්‍රකාශ කළා.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories