තනි දුම්වැටියක් අලෙවි කිරීමේ තහනමට සෞඛ්‍ය ඇමති අද අත්සන් තබයි

Monday, 20 March 2017 - 7:34

%E0%B6%AD%E0%B6%B1%E0%B7%92+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%BD%E0%B7%99%E0%B7%80%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8%E0%B6%A7+%E0%B7%83%E0%B7%9E%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%85%E0%B6%AF+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B6%B6%E0%B6%BA%E0%B7%92
තනි දුම්වැටිය බැගින් අලෙවි කිරීම වළක්වාලීම සඳහා වූ කැබිනට් පත්‍රිකාවට අද දිනයේ අත්සන් තබන බව ද මල්වාන ප්‍රදේශයේ වෛද්‍ය සායනයක් විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ එක්වෙමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

දුම්පානය අවම කිරීමේ අරමුණින් මෙම පියවර ගන්නා බවයි ඔහු එහිදී තවදුරටත් කියා සිටියේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories