ඩෙංගු රෝගය හේතුවෙන් කින්නියා ප්‍රදේශයේ වසා දැමුණු සියලූම පාසල් අද යළි විවෘත කෙරුණා.
එම පාසල්වල සිසුන්ගේ පැමිණීම සාමාන්‍ය තත්ත්වයේ පැවති බවයි කින්නියා කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂ ඒ.එම්. අහමඞ් ලෙබ්බේ හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී කියා සිටියේ.
ඊයේ සහ පෙරේදා දිනයේ ඩෙංගු රෝගීන් හැට දෙදෙනෙකු කින්නියා ප්‍රදේශයෙන් වාර්තාවී ඇති අතර, අද දිනයේ රෝගීන් වාර්තාවීම 42 දක්වා පහත බැස ඇති බව කින්නියා මූලික රෝහල සඳහන් කළා.
වසරේ ගත වූ කාලය තුළ දිවයින පුරා ඩෙංගු රෝගීන් 22,562 වාර්තා වී ඇති අතර ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් මේ දක්වා වාර්තාවී ඇති රෝගීන් සංඛ්‍යාව 1619 දෙනෙක්.

Follow US
Most Viewed Stories