සෞදිය විදේශ ශ්‍රමිකයන් කප්පාදු කිරීමට සැරසේ

Tuesday, 21 March 2017 - 10:26

%E0%B7%83%E0%B7%9E%E0%B6%AF%E0%B7%92%E0%B6%BA+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F%E0%B6%AF%E0%B7%94+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%83%E0%B7%90%E0%B6%BB%E0%B7%83%E0%B7%9A
සෞදි අරාබියේ ස්වදේශිකයන්ට වැඩි වශයෙන් රැකියා අවස්ථා ලබාදීමේ අරමුණින් විදේශ ශ්‍රමිකයන් සංඛ්‍යාව සීමා කිරීමට තීරණය කර තිබෙනවා.

දැනට සෞදි අරාබියේ රැකියා වියුක්තිය සියයට 12.1ක් වන අතර එය වසර 2020 වන විට සියයට 9 දක්වා අඩු කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

සෞදි අරාබියේ සේවය කරන විදේශ ශ්‍රමිකයන්ගේ සංඛ්‍යාව මිලියන 12කට අධිකයි.

යෝජිත ප්‍රතිපත්තිය යටතේ සේවකයන් 500ත් 2999ත් අතර සංඛ්‍යාවක් සිටින ඉදිකිරීම් සමාගම් ඒවායේ මුල් පෙළ රැකියා සඳහා සියයට 100ක්ම සෞදි ජාතිකයන් බදවා ගත යුතුයි. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories