ඉන්දීය ධීවරයන් 10 ක් අත්අඩංගුවට

Tuesday, 21 March 2017 - 14:57

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+10+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
ශ්‍රී ලංකා මුහුදු සීමාව උල්ලංඝණය කල ඉන්දීය ධීවරයන් 10 දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

උතුරු නාවික විධානයට අනුයුක්ත වේග ප්‍රහාරක යාත්‍රාවකට අයත් නාවික සෙබලුන් විසින් මෙම ධීවරයන් අත්අඩංගුවට ගෙන ඇත්තේ ඩෙල්ෆ් දුපතට දකුණින් වු මුහුදු ප්‍රදේශයේදීයි.

මෙම ඉන්දීය ධීවරයන්ට අයත් ට්‍රෝලර් යාත්‍රාවක් ද නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

එම පිරිස සහ යාත්‍රාව ඇතුලු භාණ්ඩ යාපනය සහකාර ධීවර අධ්‍යක්ෂ වෙත භාරදුන් බවයි නාවික හමුදාව සඳහන් කලේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories