බ්‍රිතාන්‍යයට එන ගුවන් මගීන්ට ඉලෙක්ට්‍රොනික උපකරණ කිහිපයක් තහනම් කිරීමට යයි

Tuesday, 21 March 2017 - 22:18

%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B6%A7+%E0%B6%91%E0%B6%B1+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B6%9C%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%89%E0%B6%BD%E0%B7%99%E0%B6%9A%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9C%E0%B6%B1%E0%B7%92%E0%B6%9A+%E0%B6%8B%E0%B6%B4%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB+%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
මගී ගුවන්යානා තුල ලැප්ටොප් පරිගණක / ටැබ් සහ ඩී වී ඩී ප්ලේයර් රැගෙන යාම තහනම් කිරීමට බ්‍රිතාන්‍ය සුදානම් වනවා.

ඒ අමරිකාව ද එවැනි තීරණයක් ගැනීමට සමගාමීවයි.

කෙසේවෙතත් බ්‍රිතාන්‍ය තහනම්  කරනු ලබන උපකරණ අමරිකාව තහනම් කල ඒවා නොවන බවයි විදෙස් පුවත් සේවා පෙන්වා දෙන්නේ.

ඔවුන් මෙවැනි තීරණයක් ගැනීමට නිශ්චිත හේතුවක් ද අනාවරණ වි නැහැ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories