දකුණු කොරියානු හිටපු ජනපතිනියගෙන් පැය 14ක් ප්‍රශ්න කරයි

Wednesday, 22 March 2017 - 8:03

%E0%B6%AF%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B6%BA+14%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%81%E0%B7%8A%E0%B6%B1+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
බලයෙන් පහ කෙරුණු දකුණු කොරියානු ජනාධිපති පාක් ගුන් හයිගෙන් කොරියානු දූෂණ විමර්ශන අංශය ඊයේ පැය 14ක ප්‍රකාශයක් ලබාගෙන තිබෙනවා.

ඒ, ඇයගේ පාලන සමයේ සිදුවූ බව කියන දූෂණ සිද්ධීන් කිහිපයක් සම්බන්ධයෙන්.

කෙසේ වෙතත්, දකුණු කොරියානු හිටපු ජනපතිනිය අත්අඩංගුවට ගැනීම සදහා වරෙන්තුවක් නිකුත් කළ යුතු ද නැද්ද යන්න පිළිබදව මේ වන තුරුත් විමර්ශන කණ්ඩායම් අවසන් නිගමනකට එළඹී නැහැ.

දකුණු කොරියාවේ ප්‍රථම ජනපතිනිය මෙන්ම දෝෂාභියෝගයකින් බලයෙන් පහ කෙරුණු ප්‍රථම නායිකාව වන පාක් ගුන් හයි අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් පසුගිය දා දකුණු කොරියාවේ උද්ඝෝෂණ රැසක් ක්‍රියාත්මක වුණා.

 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories