ගුවන් ප්‍රහාරයකින් සිරියානු වැසියන් 33 දෙනෙකු මියයයි

Wednesday, 22 March 2017 - 15:51

%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+33+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
සිරියාවේ රඛා නගරය ආසන්න ගම්මානයක පාසල් ගොඩනැගිල්ලක් ඉලක්ක කරගෙන අද එල්ලවූ ගුවන් ප්‍රහාරයකින් සිවිල් වැසියන් 33 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

ගැටුම්වලින් අවතැන්වූ පිරිස් මෙම පාසලේ රැඳී සිට ඇති බවයි වාර්තාවන්නේ.

අයි.එස්. ග්‍රහණයේ පවතින මෙම ප්‍රදේශයේ ත්‍රස්ත ඉලක්කයක් වෙත එල්ල කළ ප්‍රහාරයකට මෙලෙස පාසලේ සිටි සිවිල් වැසියන් ගොදුරුවී ඇති බවද විදෙස් වාර්තා වැඩිදුරටත් ප්‍රකාශ කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories