බ්‍රිතාන්‍ය ප්‍රහාරයෙන් මියගිය සංඛ්‍යාව තවත් ඉහළට

Thursday, 23 March 2017 - 6:39

%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B6%82%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7
බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව අසල සිදුවු ප්‍රහරයෙක් මේ වන විට 05 දෙනෙකු  ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙම ප්‍රහාරයෙන් 40 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නනේ.

එරට වේලාවෙන් ඊයේ දහවල් 2.30 ට පමණ පාර්ලිමේන්තු සංකීර්ණය අසල වෙස්මිනිස්ටර් පාලම මතදී මෙම සිද්ධිය වාර්තා වූ බවයි ලන්ඩන් පොලිසිය ප්‍රකාශ කළේ.

එම අවස්ථාවේ පාර්ලිමේන්තුව තුළ සැසිවාරයක් පැවැත්වෙමින් තිබු බව සදහන්.






Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories