ඉරාක හමුදාව විසින් වයස අවුරුදු 07ක මරාගෙන මැරෙන කුඩා දරුවෙකු සොයාගෙන තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඉරාකයේ මොසුල් නුවරදී මෙම පිරිමි දරුවා ඉරාක හමුදා සෙබලුන් විසින් සොයා ගත් බවයි.
අයි.එස් සංවිධානය විසින් ඉරාක හමුදා සිටින ප්‍රදේශය තුල විනාශයක් සිදු කිරීමේ අරමුණින් මෙම ළමයාගේ ශරීරයේ මරාගෙන ඇදුම් කට්ටලයක් සවිකර එවන්නට ඇතැයි එරට ආරක්ෂක අංශ විශ්වාස කරනවා.
ඉරක හමුදා බලධාරීන් පවසන්නේ ඉරාකය තුල හමුවූ වයසින් අඩුම මරාගෙන මැරෙන පුද්ගලයා මෙම වයස 07ක දරුවා බවයි.
මෙම දරුවා සොයා ගැනීමෙන් අනතුරුව ඉතා සුක්ෂම ලෙස ඔහුට අන්දවා තිබූ මරාගෙන මැරෙන ඇදුම් කට්ටලය ඉවත් කිරීමට ඉරාක හමුදා සාමාජිකයින් සමත්ව ඇති බවයි වාර්තා වන්නේ.
එම අවස්ථාව පහතින්.

Follow US
Most Viewed Stories