සමයං ඝාතනයට බන්ධනාගාර නිල ඇඳුම් ගෙන ආවේ කවුරුන් ද යන්න මෙන්ම අවි ගෙන ආවේ කවුරුන් ද යන්න මේ වන විට හෙළි වී තිබෙනවා.
ඒ, කළුතර දී බන්ධනාගාර බස් රථයකට වෙඩි තබා හත් දෙනෙකු ඝාතනය කළ සිද්ධියට අත්අඩංගුවට ගත් ප්රධාන සැකකරුවකු වන බත්තරමුල්ලේ බන්ටි නමැත්තාගෙන් පොලිසිය කළ ප්රශ්න කිරීම්වලදීයි.
සමයං රැගෙන ගොස් වධ දී අමානුෂික ලෙස ඝාතනය කිරීමේ සැලැස්මක් අංගොඩ ලොක්කාට තිබූ බව ද බන්ටි පාපොච්චාරණය කර ඇතැයි සඳහන්.
එහෙත් සමයං තුවාල ලබා සිටි හෙයින් අංගොඩ ලොක්කා සමයා බස් රථයේ බිම දිගේ ඇදගෙන පැමිණ දොරටුව අසල දී හිසට වෙඩි තැබූ බවයි බන්ටි පවසා ඇත්තේ.
පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගත් බන්ටි හෙවත් කුරුක්කුගේ චතුරංග පුෂ්පකුමාර මෙම මස 28 දා දක්වා රඳවා තබාගෙන ප්රශ්න කිරීමට අධිකරණය අවසර දුන්නා.

Follow US
Most Viewed Stories