දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු තොග අපතේ යාම වැළැක්වීම සඳහා විශේෂිත ක්‍රම කිහිපයක් හඳුන්වාදීමට බලාපොරොත්තු වන බව ආර්ථික මධ්‍යස්ථානයේ කළමනාකරණ භාරය පවසනවා.
එහි කළමනාකරු ක්‍රිස්ටි විජේරත්න කියා සිටියේ එළවළු ප්‍රවාහනයේදි මෙන්ම ආර්ථික මධ්‍යස්ථානය තුළ එළවළු ගබඩා කිරීමේදී කම්කරුවන් එම ගෝනි මත වාඩිවීම තහනම් කර ඇති බවයි.

Follow US
Most Viewed Stories