කොළඹ සරසවියේ ශාස්ත්‍ර පීඨය දෙවන, තුන්වන සහ සිව්වන වසරවල සිසුන්ට යළි විවෘත වෙයි

Thursday, 23 March 2017 - 13:19

%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B7%83%E0%B6%BB%E0%B7%83%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%81%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB+%E0%B6%B4%E0%B7%93%E0%B6%A8%E0%B6%BA+%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B6%B1%2C+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B6%B1+%E0%B7%83%E0%B7%84+%E0%B7%83%E0%B7%92%E0%B7%80%E0%B7%8A%E0%B7%80%E0%B6%B1+%E0%B7%80%E0%B7%83%E0%B6%BB%E0%B7%80%E0%B6%BD+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%98%E0%B6%AD+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨය දෙවන, තුන්වන සහ සිව්වන වසරවල සිසුන්ගේ අධ්‍යයන කටයුතු සඳහා අද යළි විවෘත කළා.

පසුගිය අටවනදා විශ්වවිද්‍යාල ශාස්ත්‍ර පීඨයේ සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් එම පීඨයේ අධ්‍යයන කටයුතු දෙවන, තුන්වන සහ සිව්වන වසරවල සිසුන්ට තහනම් කෙරුනා.

මේ අතර විභාග කටයුතුද මේ මස 27 වනදා සිට ආරම්භ කරන බවයි කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේඛකාධිකාරී ප්‍රසන්නද සිල්වා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories