මැදවච්චියේදී වන අලි පහරදීමකින් පුද්ගලයෙකු මියයයි

Thursday, 23 March 2017 - 13:27

%E0%B6%B8%E0%B7%90%E0%B6%AF%E0%B7%80%E0%B6%A0%E0%B7%8A%E0%B6%A0%E0%B7%92%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B7%80%E0%B6%B1+%E0%B6%85%E0%B6%BD%E0%B7%92+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
මැදවච්චිය - හැළඹවැවට දියනෑමට ගිය පුද්ගලයෙකු වන අලි පහරදීමකින් ඊයේ මියගොස් තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ 62 හැවිරිදි තම්මැන්නාව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු මෙලෙස මියගොස් ඇති බවයි.

මේ අතර පාදයකට බරපතල තුවාල සිදුවීම හේතුවෙන් දින ගණනක් තිස්සේ කොට්ටුකච්චිය - අඩියාකඩවල වැව ආසන්නයේ වැටී සිටි මදුරගම ඇතා ඊයේ මියගොස් ඇති බව පුත්තලම දිස්ත්‍රික් වනජීවී කාර්යාලය සඳහන් කළා. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories