"නෙළුම් යාය" බ්ලොග් සම්මාන උළෙල 2016 - වෝටර්ස් ඒජ් හිදී

Thursday, 23 March 2017 - 14:40

%22%E0%B6%B1%E0%B7%99%E0%B7%85%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%BA%E0%B7%8F%E0%B6%BA%22+%E0%B6%B6%E0%B7%8A%E0%B6%BD%E0%B7%9C%E0%B6%9C%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1+%E0%B6%8B%E0%B7%85%E0%B7%99%E0%B6%BD+2016+-+%E0%B7%80%E0%B7%9D%E0%B6%A7%E0%B6%BB%E0%B7%8A%E0%B7%83%E0%B7%8A+%E0%B6%92%E0%B6%A2%E0%B7%8A+%E0%B7%84%E0%B7%92%E0%B6%AF%E0%B7%93
ඇඟිලි තුඩු අඟින් ලෝකය මහජනතාවට විවරකරන අවකාශයේ අකුරු කරන බ්ලොග් කරුවන් වෙනුවෙන් "නෙළුම් යාය" බ්ලොග් සම්මාන උළෙල 2016  පැවැත්වීමට සියළු කටයුතු සුදානම් කර තිබෙනවා.

'වෝටර්ස් ඒජ්' හිදී මාර්තු 25 සවස 3.30ට මෙය පැවැත්වෙන අතර මෙම සම්මාන උළෙලේ බ්ලොග් කරුවන්ගේ ශ්‍රමය වෙනුවෙන් විවිධත්වයෙන් යුතු සම්මාන 21 කින් පිදුම් ලැබීමට නියමිතයි.

මෙම සම්මාන උළෙල සඳහා www.hirunews.lk  සහ www.hirugossip.lk මාධ්‍ය අනග්‍රහය දක්වනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories