රාජ්‍ය අමාත්‍යාංශ 10 ක ගොඩනැගිලිවලට මාසික කුලිය කෝටි 15 යි

Friday, 24 March 2017 - 6:41

%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%82%E0%B7%81+10+%E0%B6%9A+%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%E0%B6%B1%E0%B7%90%E0%B6%9C%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%B8%E0%B7%8F%E0%B7%83%E0%B7%92%E0%B6%9A+%E0%B6%9A%E0%B7%94%E0%B6%BD%E0%B7%92%E0%B6%BA+%E0%B6%9A%E0%B7%9D%E0%B6%A7%E0%B7%92+15+%E0%B6%BA%E0%B7%92
රාජ්‍ය අමාත්‍යාංශ 10 ක ගොඩනැගිලි සඳහා මාසිකව රුපියල් කෝටි 15 ක මුදලක් කුලිය වශයෙන් ගෙවන බව ඊයේ (23) පාර්ලිමේන්තුවේදී අනාවරණ වුණා. ‍

‍වාචික පිළිතුරු අපේ්ක්ෂාවෙන් යොමුකළ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ගයන්ත කරුණාතිලක මේ බව සඳහන් කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories