ෆේස්බුක් මැසෙන්ජර් තුලින් නවතම හඳුන්වාදීමක් සිදු කිරීමට ෆේස්බුක් සමාගම කටයුතු කර තිබෙනවා.
ඊයේ හඳුන්වාදුන් මෙම විශේෂාංගය මගින් දෙදෙනෙකු අතර සිදුවන සංවාදයකදී අකමැත්ත පළ කිරීමේ හෙවත් (thumbs-down emoji) ද ඇතුලත්.
කෙසේවෙතත් එය (dislike emoji) එකක් නොවන බවයි ඔවුන් සඳහන් කර ඇත්තේ.
එමෙන්ම ෆේස්බුක් වෙත පසුගියදා හඳුන්වා දුන් (reaction buttons) ද මැසෙන්ජර් වෙත හඳුන්වාදී තිබෙනවා.
මෙය නියමු ව්‍යාපෘතියක් ලෙසට ක්‍රියාත්මක කරනු ලැබුවේ මාර්තු මස මුලදීයි.
මෙම (reaction buttons) ෆේස්බුක් වෙත හඳුන්වාදෙනු ලැබුවේ පසුගිය වසරේ පෙබරවාරි මාසයේදීයි.
එය හඳුන්වාදීමෙන් වසරක් ගතවීමත් සමග මැසෙන්ජර් වෙතට ද එම (reaction buttons) හඳුන්වාදීම විශේෂත්වයක්.

Follow US
Most Viewed Stories