අභ්‍යවකාශයට ගිය පළමු කාන්තාව ලෙස සැලකෙන රුසියානු ජාතික කාන්තාවක් වන වැලේන්ටිනා තෙරෙස්කොවා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර හමුකක් ඊයේ 23 සිදුවුණා.
මේ අතර රුසියාවේ තවත් අභ්‍යවකාශ ගාමියෙකුවන ව්ලැඩ්මීර් ලේතෝව් මහතාද ජනපතිවරයා හමුවූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
ශ්‍රී ලංකාව හා රුසියාව අතර ද්විපාර්ශවික සාකච්චා ආරම්භ වී වසර 60 ක් සැපිරීම නිමිත්තෙන් මෙම හමුව පැවැත් වුණා.

Follow US
Most Viewed Stories