‘නෝ ෆයර් සෝන්‘ වැඩසටහන මැලේසියාවේ ප්‍රදර්ශනය කළ මානව හිමිකම් ක්‍රියාකාරිනියකට එරට අධිකරණයක් විසින් දඩ නියම කර තිබෙනවා.
ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය පිළිබඳ චැනල් ෆෝ නාලිකාවේ කැලම් මැක්රේ විසිනුයි අදාළ වාර්තා වැඩසටහන සකස් ක තිබුනේ.
එය මැලේසියාවේ ප්‍රදර්ශනය එරට චිත්‍රපට සංස්ථාව විසින් තහනම් කර තිබුනා.
එම තහනම පිලිබඳ සැලකිල්ලක් නොදක්වමින් වාර්තා වැඩසටහන මානව හිමිකම් ක්‍රියාකාරිනියක වන ලිනා හෙන්ඩ්රි නැමැති කාන්තාව විසින් 2013 වසරේ සැප්තැම්බර් මස 9 වැනිදා ක්වාලාලම්පූර්හිදී ප්‍රදර්ශනය කර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් ඇයට එරෙහිව ක්වාලාලම්පූර් මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා තිබුණි.
එම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අදාළ චෝදනාවට ඇය වරදකරු බවට අධිකරණය විසින් ප්‍රකාශයට පත්කර ඇති අතර ඇයට අමෙරිකානු ඩොලර් 2260ක දඩයක් නියම කර තිබෙනවා.

Follow US
Most Viewed Stories