තලාව - ජයගහ හන්දිය ප්රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.
අද උදෑසන සිදුවූ මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ 70 හැවිරිදි තලාව ප්රදේශයේ පදිංචිකරුවෙක්.
ඔහු පදිකවේදිකාවක් මත ගමන් කරමින් සිටියදී තඹුත්තේගම සිට අනුරාධපුර දෙසට ධාවනය වූ වෑන් රථයක ගැටීමෙනුයි මෙම අනතුර සිදුව ඇත්තේ.
සිද්ධිය සම්බන්ධයෙන් වෑන් රථයේ රියදුරු තලාව පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Follow US
Most Viewed Stories