කොළඹ නගරය අලංකරණය කිරීමේ වැඩපිළිවෙල යටතේ මහාමාර්ගවල අයාලේ සැරිසරන ගවයින් අල්ලා ඇඹිලිපිටිය ප්‍රදේශයේ පිහිටි ගවයන් නිදහස් කිරීමේ මධ්‍යස්ථානයකට දමන බව මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය පවසනවා.
දැනට කොළඹ දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක මෙම වැඩපිළිවෙල ඉදිරියේදී බස්නාහිර පළාත පුරා සිදුකිරීමට අපේක්ෂා කරන බවයි එම අමාත්‍යාංශයේ ලේකම් නිහාල් රූපසිංහ හිරු ප්රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියේ.
එමෙන්ම, මෙම වැඩපිළිවෙල යටතේ කොළඹ නගරයේ සිටින යාචකයින් රිදීගම ප්‍රදේශයේ පිහිටි මධ්‍යස්ථානයට යොමුකිරීම කෙරෙහි ද මේ වනවිට අවධානය යොමුකර ඇති බවයි ඔහු තවදුරටත් සදහන් කළේ.

Follow US
Most Viewed Stories