වැලිගම මවක් පුත්‍රයාගේ පහරදීමෙන් ජීවිතක්ෂයට

Sunday, 26 March 2017 - 13:02

%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%92%E0%B6%9C%E0%B6%B8+%E0%B6%B8%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%94%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%A7
වැලිගම - බටවල ප්‍රදේශයේ පුත්‍රයෙකු විසින් සිය නිවස තුළදී මවට පොල්ලකින් පහරදී අද පෙරවරුවේ ඝාතනය කර තිබෙනවා.

උදෑසන ආහාර ප්‍රමාදවීම හේතුවෙන් මෙලෙස පුත්‍රයා මවට පහරදී ඇති බවට කරුණු අනාවරණ වන බවයි හිරු වාර්තාකරු සදහන් කළේ.

42 හැවිරිදි සැකකරු මානසික ආබාධයකින් පෙලෙන්නෙකු වන අතර කලක් තිස්සේ ප්‍රතිකාර ලබන්නෙකු බව සදහන්.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ 75 හැවිරිදි කාන්තාවක්.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සදහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories