මර්වින්ගෙන් අලුත් පක්ෂයක් - සාමාජිකත්වයට කොන්දේසි රැසකුත්

Sunday, 26 March 2017 - 18:49

%E0%B6%B8%E0%B6%BB%E0%B7%8A%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%BD%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+-+%E0%B7%83%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%A2%E0%B7%92%E0%B6%9A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B6%A7+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%9A%E0%B7%83%E0%B7%92+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B6%9A%E0%B7%94%E0%B6%AD%E0%B7%8A
තරුණයන් වෙනුවෙන් ඉදිරියේදී නව දේශපාලන පක්ෂයක් බිහි කරන බව හිටපු අමාත්‍ය මර්වින් සිල්වා පවසනවා.

කොළඹ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සදහන් කළේ එම පක්ෂය තුළ අල්ලසට, දූෂණයට හෝ වරප්‍රසාදවලට ඉඩක් නොමැති බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories