ජනපතිගෙන් පළාත් මහ ඇමතිවරුන්ට හදිසි කැඳවීමක්

Monday, 27 March 2017 - 7:39

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%84+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B7%84%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%92+%E0%B6%9A%E0%B7%90%E0%B6%B3%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
එක්සත් ජනතා නිදහස් සන්ධානයට බලය හිමි පළාත් සභා හතේ මහ ඇමතිවරුන් සහ පළාත් අමාත්‍යවරුන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හදිසියේම අද කොළඹට කැඳවා තිබෙනවා.

රාත්‍රි හතට මෙම සාකච්ඡාව පැවැත්වෙන්නේ ජනාධිපති නිල නිවසේදියි.

ඒ සඳහා බස්නාහිර, මධ්‍යම, දකුණ, සබරගමුව, වයඹ, උතුර මැද සහ ඌව පළාත්වල ප්‍රධාන අමාත්‍යවරුන්ට මෙන්ම එම පළාත් සභාවල සෙසු අමාත්‍යවරුන්ටද ඒ සඳහා කැඳවීම් ලැබී ඇති බව සඳහන්.

මෙම සාකච්ඡාවේදී ඉදිරි පළාත්පාලන මැතිවරණය මෙන්ම පළාතේ සංවර්ධණ කටයුතු පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා කෙරෙනු ඇති.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories