එක්සත් ජනතා නිදහස් සන්ධානයට බලය හිමි පළාත් සභා හතේ මහ ඇමතිවරුන් සහ පළාත් අමාත්‍යවරුන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හදිසියේම අද කොළඹට කැඳවා තිබෙනවා.
රාත්‍රි හතට මෙම සාකච්ඡාව පැවැත්වෙන්නේ ජනාධිපති නිල නිවසේදියි.
ඒ සඳහා බස්නාහිර, මධ්‍යම, දකුණ, සබරගමුව, වයඹ, උතුර මැද සහ ඌව පළාත්වල ප්‍රධාන අමාත්‍යවරුන්ට මෙන්ම එම පළාත් සභාවල සෙසු අමාත්‍යවරුන්ටද ඒ සඳහා කැඳවීම් ලැබී ඇති බව සඳහන්.
මෙම සාකච්ඡාවේදී ඉදිරි පළාත්පාලන මැතිවරණය මෙන්ම පළාතේ සංවර්ධණ කටයුතු පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා කෙරෙනු ඇති.

Follow US
Most Viewed Stories