බැසිල්ගේ පක්ෂයට අපි නෑ - ඒකාබද්ධ විපක්ෂයේ රමේෂ් පතිරණ කියයි

Monday, 27 March 2017 - 9:39

%E0%B6%B6%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%A7+%E0%B6%85%E0%B6%B4%E0%B7%92+%E0%B6%B1%E0%B7%91+-+%E0%B6%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B6%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B7%9A+%E0%B6%BB%E0%B6%B8%E0%B7%9A%E0%B7%82%E0%B7%8A+%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%BB%E0%B6%AB+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
අලුතින් බිහිකරගත් පොදුජන පෙරමුණට තමා කිසිසේත්ම සහයෝගය නොදක්වන බව ගාලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසනවා.

ඔහු මේබව පැවසුවේ හිරු හාඩ් ටෝක් වැඩ සටහනට එක්වෙමින්.

එම සම්පුර්ණ වැඩසටහන පහතින් නරඹන්න.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories