බලපිටිය මහාධිකරණයේ නඩු භාණ්ඩ තැන්පත් කර තිබූ ගබඩාව සොරු කඩයි

Monday, 27 March 2017 - 11:20

%E0%B6%B6%E0%B6%BD%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA+%E0%B6%B8%E0%B7%84%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B1%E0%B6%A9%E0%B7%94+%E0%B6%B7%E0%B7%8F%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9+%E0%B6%AD%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB+%E0%B6%AD%E0%B7%92%E0%B6%B6%E0%B7%96+%E0%B6%9C%E0%B6%B6%E0%B6%A9%E0%B7%8F%E0%B7%80+%E0%B7%83%E0%B7%9C%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B6%A9%E0%B6%BA%E0%B7%92
බලපිටිය මහාධිකරණයේ නඩු භාණ්ඩ තැන්පත් කර තිබූ ගබඩාව ඊයේ රාත්‍රියේ කිසියම් පිරිසක් බිඳ එහි තිබූ ලිපි ලේඛණ සොරාගෙන ගොස් තිබෙනවා.

අධිකරණයේ දැනට විභාග වන මනුෂ්‍ය ඝාතන කිහිපයකට සම්බන්ධ නඩුවලට අදාළ ලිපි ලේඛණ මෙලෙස සොරාගෙන ගොස් ඇති බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් අම්බලන්ගොඩ පොලීසිය මේ වනවිට විමර්ශනයක්ද ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව අද උදෑසන පොලිස් නිල සුනඛයින් රැගෙනවිත් අදාළ ප්‍රදේශය විශේෂ පරීක්ෂාවකටද ලක් කළ බව හිරු වාර්තාකරු කියා සිටියා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories