අනිද්දා කොළඹට පැය 15 ක් වතුර නැහැ

Monday, 27 March 2017 - 12:49

%E0%B6%85%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF%E0%B7%8F+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%BA+15+%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B6%AD%E0%B7%94%E0%B6%BB+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90
අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අනිද්දා පෙරවරු 9 සිට පැය 15 ක කාලයක් කොළඹ, දෙහිවල, ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල මහ නගර සභා බල ප්‍රදේශ සහ මහරගම, බොරලැස්ගමුව, කොළොන්නාව, කොටිකාවත්ත, මුල්ලේරියාව සහ රත්මලාන යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බව ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය ප්‍රකාශ කළා.




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories