නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවෙන් ගෙනගිය රන් කිලෝ 16 ක් ඉන්දියාවේදී අත්අඩංගුවට

Monday, 27 March 2017 - 13:29

%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B7%93+%E0%B6%BD%E0%B7%99%E0%B7%83+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BD%E0%B7%9D+16+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
ශ්‍රී ලංකාවේ සිට මුහුදු මාර්ගයෙන් නීතිවිරෝධී ලෙස රැගෙන ආ බවට විශ්වාස කෙරෙන රත්‍රං කිලෝග්‍රෑම් 16.32 ක් දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ රාමනාදපුරම් වෙරළාසන්නයේදී ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම රන් තොගය රාමනාදපුරම් - තොන්ඩි වෙරළ ප්‍රදේශයේ සිට වෑන් රථයකින් ප්‍රවාහනය කරමින් තිබියදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර එහි රියදුරුද පොලිස් භාරයට ගනු ලැබූ බවයි ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ.

 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories