සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල අන්තර්ජාලයට

Tuesday, 28 March 2017 - 5:27

%E0%B7%83%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B4%E0%B7%99%E0%B7%85+%E0%B7%80%E0%B7%92%E0%B6%B7%E0%B7%8F%E0%B6%9C+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%B5%E0%B6%BD+%E0%B6%85%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA%E0%B6%A7
2016 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත්වී තිබෙනවා.

විභාග දෙපාර්තමේන්තුව සඳහන් කලේ ප්‍රතිඵල ලබාගැනීමේදී නිවැරදි විභාග අංකයම ඇතුලත් කළ යුතු වන බවයි.

මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම්කරුවන් 551,340 ක් පෙනී සිට තිබෙනවා.

ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම්පත් අප්‍රේල් මස 30 වන දිනට පෙර ඉදිරිපත් කල යුතු බව ද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කලා.


 





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories