ඩෙබී කුවීන්ස්ලන්තයට ළඟා වේ

Tuesday, 28 March 2017 - 9:59

%E0%B6%A9%E0%B7%99%E0%B6%B6%E0%B7%93+%E0%B6%9A%E0%B7%94%E0%B7%80%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%8A%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA%E0%B6%A7+%E0%B7%85%E0%B6%9F%E0%B7%8F+%E0%B7%80%E0%B7%9A
වසර 6කින් හැමූ ප්‍රබලතම චණ්ඩ මාරුතය වන ඩෙබී සුළි සුළඟ මේ වන විට  ඕස්ට්‍රේලියාවේ කුවීන්ස්ලන්ත ප්‍රාන්තයට ළඟා වී තිබෙනවා.

ඒ, පැයට කිලෝමීටර් 270 ඉක්ම වූ වේගයකින්.

දැනටමත් මෙහි වෙරළාසන්න ප්‍රදේශවල දස දහස් සංඛ්‍යාත ජනතාව ආරක්ෂිත ස්ථාන කරා ඉවත් කරගෙන අවසන්.

සුළි සුළඟින් ප්‍රාන්තයට විශාල හානියක් සිදුවිය හැකි නිසා හදිසි තත්ත්වයකට මුහුණ දිය හැකි ආකාරයෙන් ආහාර සහ ඉන්ධන ගබඩා කිරීමට බලධාරීන් පියවර ගත්තා.

 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories