මවක් හා දරුවකු ඇතුළු 7ක් අතුරුදන්, අවුරුදු 9ක හා 16ක තවත් දරුවන් දෙදෙනෙකුත් ඒ අතර

Tuesday, 28 March 2017 - 13:34

%E0%B6%B8%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B7%8F+%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%94+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B7%85%E0%B7%94+7%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A%2C+%E0%B6%85%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B7%94+9%E0%B6%9A+%E0%B7%84%E0%B7%8F+16%E0%B6%9A+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B6%92+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB
බුත්තල පදිංචිව සිටි 29 හැවිරිදි මවක් හා අවුරුදු එකහමාරක දරුවා පසුගිය 24 වනදා සිට ආගිය අතක් නොමැති බව පොලිසිය කියා සිටිනවා.

මීට අමතරව කුට්ටිගල අවුරුදු 9ක දරුවකු ද හක්මන අවුරුදු 16ක දරුවකු ද අතුරුදන් බවයි පොලිසිය පවසන්නේ.

මඩකලපුවේ අවුරුදු 43ක කාන්තාවක්, නාරාහේන්පිට අවුරුදු 36ක පුද්ගලයෙකු මෙන්ම හික්කඩුවේ පුද්ගලයෙකු ආගිය අතක් නොමැති නිසා පොලිසිය ඔවුන් සොයා ගැනීමට මහජන සහාය පතනවා.

ආගිය අතක් නැතැයි පැවසෙන මෙම පිරිසගේ තොරතුරු ඇතුළත් පොලිස් නිවේදනය පහත දැක්වේ.







Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories