මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන ස්ථානය දිනාගත් මහනුවර මහමායා බාලිකා විදුහලේ සමිදි මන්තිලිණි මුණසිංහ ශිෂ්‍යාව තමන් උසස් පෙළ විද්‍යා විෂයය ධාරාව හදාරා වෛද්‍යවරියක වන බව පවසනවා.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය කියා සිටියේ කරාටේ ක්‍රීඩාවේ යෙදී ජයග්‍රහණ අත්පත් කරගෙන ඇති තමන් බාහිර ගුරුවරුන්ගෙන් ද ඉගෙන ගත් බවයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය කියා සිටියේ කරාටේ ක්‍රීඩාවේ යෙදී ජයග්‍රහණ අත්පත් කරගෙන ඇති තමන් බාහිර ගුරුවරුන්ගෙන් ද ඉගෙන ගත් බවයි.
Follow US
Most Viewed Stories