මෙවර විභාගය සමත්වීමේ ප්‍රතිශතය සෙසු වසර සමඟ සංසන්දනය කිරිමේ දී ඉහළ මට්ටමක පවතින බවත් ගණිතය වැනි විෂයයන් සමත්වීමේ ප්‍රතිශතයන් ද ඉහළ මට්ටමක පවතින බව විභාග කොමසාරිස් ජනරාල්වරයා තමා වෙත දැනුම් දුන් බව අධ්‍යාපන ඇමති අඛිල විරාජ් කාරියවසම් පවසනවා.
ඔහු කියා සිටින්නේ උසස් පෙළ හදාරන සිසු දරුදැරියන් 1,75000 ක් සහ ගුරුවරුන් 28000 ක් වෙනුවෙන් ටැබ් පරිගණක ලබාදීමේ වැඩසටහනේ දී ද එහි මුල්ම ප්‍රතිලාභීන් වන්නේ අද දින9280 ප්‍රතිඵල ලබා උසස් පෙළ හැදෑරීමට පාසල්වලට ඇතුළත් වන ඔබ බවද සතුටින් මතක් කර දෙන බවයි.

Follow US
Most Viewed Stories