රාජ්‍ය සම්පත් විකිණීම ආණ්ඩුවේ එකම විකල්පයයි - හිටපු ජනපති

Wednesday, 29 March 2017 - 7:59

%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B7%92%E0%B6%AB%E0%B7%93%E0%B6%B8+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%91%E0%B6%9A%E0%B6%B8+%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B6%BA%E0%B6%BA%E0%B7%92+-+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92
පසුගිය සමයේ රජය සතු දේපළ විකුණා දැමීමට කටයුතු නොකළ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.

එහෙත් වත්මන් ආණ්ඩුව රාජ්‍ය සම්පත් විකිණීමට කටයුතු කරමින් සිටින බවයි හිටපු ජනාධිපතිවරයා සදහන් කළේ.

ඔහු මේ බව කියා සිටියේ තුම්මුල්ල සම්බුද්ධ ජයන්ති මන්දිරයේ ඊයේ පැවති දිවංගත පිලිප් ගුණවර්ධනගේ 45 වන ගුණ සමරුවට එක්වෙමින්.

මේ අතර, ඊයේ පස්වරුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ රෝගාතුර වී සිටින ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ වසන්ත ඔබේසේකරගේ සුවදුක් විමසීමට ඔහු ප්‍රතිකාර ලබන කොළඹ පෞද්ගලික රෝහල වෙත පැමිණියා.




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories