විමල් බන්ධනාගාර රෝහලෙන් ජාතික රෝහලට

Wednesday, 29 March 2017 - 12:48

%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B6%A7
බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ කොළඹ ජාතික රෝහල වෙත මාරුකර යවා ඇති බව ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී පද්ම උදය ශාන්ත ප්‍රකාශ කළා.

ඒ මන්ත්‍රීවරයා ආරම්භ කර තිබූ උපවාසය නිසා ඔහුගේ සෞඛ්‍ය තත්වය අයහපත් වීම හේතුවෙන්.

ජාතික රෝහලට ඇතුලත් කළ විමල් වීරවංශ මන්ත්‍රීවරයා 45 වන වාට්ටුවට ඇතුලත්කර ඇතැයි රෝහල් ප්‍රකාශකයෙකු සදහන් කළා.

පසුගිය 22 වනදා විමල් විරවංශ මන්ත්‍රීවරයා වැලිකඩ බන්ධනාගාරය තුලදී  සිය උපවාසය ආරම්භ කරනු ලැබුවා.






Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories