බැඳුම්කර සිද්ධිය විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිසමේ විනිසුරුවරුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මැදිහත් වන්නැයි ජනතා විමුක්ති පෙරමුණ අද (29) ආණ්ඩුවෙන් ඉල්ලීමක් කළා.
එහි නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක සිය පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සදහන් කළේ ආරක්ෂාව ඉල්ලා කොමිසමේ විනිසුරුවරුන් පොලිස්පතිවරයාට යැවූ ලිපියට පිළිතුරක් නොලැබීම කණගාටුවට කරුණක් බවයි.

Follow US
Most Viewed Stories