රට බෙදීමකින් තොරව බලය බෙදීමට රජය සූදානම් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා.
ඔහු මේ බව කියා සිටියේ මරදාන සුදුවැල්ල ප්‍රදේශයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් නිරාවරණය කිරීමේ උත්සවයකට අද (29) පෙරවරුවේ එක්වෙමින්.
අග්‍රාමාත්‍යවරයා මෙහිදී කියාසිටියේ පළාත් සභාවල බලය වැඩිකිරීම සම්බන්ධයෙන් උතුරෙන් මෙන්ම දකුණෙන් ලැබෙන යෝජනාද මේ වනවිට සළකා බලා ඇති බවයි.

Follow US
Most Viewed Stories