කටුනායක ගුවන්තොටුපලට තරු පන්තියේ හෝටල් දෙකක්

Wednesday, 29 March 2017 - 14:20

%E0%B6%9A%E0%B6%A7%E0%B7%94%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%9C%E0%B6%A7%E0%B7%94%E0%B6%B4%E0%B6%BD%E0%B6%A7+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94+%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%84%E0%B7%9D%E0%B6%A7%E0%B6%BD%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A%E0%B7%8A
කටුනායක ගුවන්තොටුපලේ, ගුවන්තොටුපල හා ගුවන් සේවා සමාගමට අයත් ඉඩමක තරු පන්තියේ හෝටල් දෙකක් ඉදිකර පවත්වාගෙන යාම සදහා මැලේසියාවේ සහ සිංගප්පූරුවේ සමාගම් දෙකක් වෙත එහි ඉඩම් කැබලි දෙකක් බදු පදනම මත ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

මේ අනුව, මැලේසියාවේ ඊසිඑම් ලිබ්රා ෆයිනෑන්ෂල් ගෲප් බර්හෑඩ් සහ සිංගප්පූරුවේ ටිපී රියල් එස්ටේට් හෝල්ඩින්ස් පුද්ගලික සමාගම් වෙත අදාළ ඉඩම් කැබලි වසර 40 ක කාල සීමාවක් සදහා බදු පදනම මත ලබාදීමටයි අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමිව ඇත්තේ.

ගුවන්තොටුපල භාවිතා කරනු ලබන ගුවන් මගීන් සීඝ්‍රයෙන් ඉහළ යාම සැලකිල්ලට ගනිමින් අදාළ හෝටල් සංකීර්ණ ඉදිවන අතර, එක් හෝටලයක් කාමර 100 කින් සමන්විතයි.
 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories