මාධ්‍යවේදීන් හා ක්‍රීඩකයන් ඝාතනය කිරීම් පැහැරගැනීම් වැනි සිදුවීම්වලට අදාළව සිදු කරන පරීක්ෂණවලදී යමෙක් වරදකරුවෙකු නම් ඔහු කුමන තරාතිරමකට අයිති පුද්ගලයෙකු වුනත් තමන් එම පුද්ගලයා ආරක්ෂා නොකරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ කුරුණෑගල පැවති උත්සවයකට අද එක්වෙමින්.
යුද සමයේ සිදුවූ බව කියන මානවහිමිකම් කඩ කිරීම් හා වෙනත් කරුණු ගැන රජය හා ආරක්ෂක හමුදාවට එල්ලවන යෝජනා චෝදනාවලදී කිසිදු රණවිරුවෙකු විත්තිකරුවෙකු කිරීමට තමන් කටයුතු නොකරන බවද ජනාධිපතිවරයා මෙහෙදී සඳහන් කළා.

Follow US
Most Viewed Stories