ගල්කිස්සේ ඇළ මාර්ගයක තිබී මළ සිරුරක් හමුවෙයි

Thursday, 30 March 2017 - 14:56

%E0%B6%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B7%9A+%E0%B6%87%E0%B7%85+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A+%E0%B6%AD%E0%B7%92%E0%B6%B6%E0%B7%93+%E0%B6%B8%E0%B7%85+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ගල්කිස්ස - පීරිස් පාරේ ඇල මාර්ගයක තිබී පිරිමි මළ සිරුරක් පොලිිසිය අද සොයා ගත්තා.

ඒ පොලිස් හදිසි ඇමතුම් අංකයට ලැබුණු තොරතුරකට අනුවයි.

මියගිය පුද්ගලයා ගල්කිස්ස - හුලූදාගොඩ ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි අයෙකු වන අතර, ඔහුගේ බිරිඳ සිරුර හඳුනාගෙන තිබෙනවා. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories