මන්ත්‍රී නාමල් බරපතල වංචා සොයන ජනපති කොමිසමට

Friday, 31 March 2017 - 11:21

%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%B1%E0%B7%8F%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B6%E0%B6%BB%E0%B6%B4%E0%B6%AD%E0%B6%BD+%E0%B7%80%E0%B6%82%E0%B6%A0%E0%B7%8F+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B6%B1+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B6%A7
පසුගිය රජය සමයේ ජාතික තරුණ සේවා සභාව තුළ සිදුවී ඇති බව කියන මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සදහා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අද පෙරවරුවේ බරපතල වංචා සොයන ජනාධිපති විමර්ශන කොමිසම වෙත පැමිණියා.

මේ සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණයට අදාළව ප්‍රකාශයක් ලබාදීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පැමිණි ප්‍රථම අවස්ථාව ද මෙයයි.

මන්ත්‍රීවරයාගෙන් මේ වනවිට ප්‍රකාශ සටහන් කර ගනිමින් පවතින බවයි කොමිසමේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories