බැසිල්ට ගාලුමුවදොරත් මදි වේ

Friday, 31 March 2017 - 18:42

%E0%B6%B6%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%A7+%E0%B6%9C%E0%B7%8F%E0%B6%BD%E0%B7%94%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B6%AF%E0%B7%9C%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B6%AF%E0%B7%92+%E0%B7%80%E0%B7%9A
ඒකාබද්ධ විපක්ෂය ප්‍රමුඛ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැයි දින රැලිය පැවැත්වීම සඳහා කොළඹ - ගාලු මුවදොරපිටිය ලබාදීමට එකඟත්වය ලැබී ඇති බව පොදුජන පෙරමුණේ සාමාජික, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසනවා.

කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේ එම මැයි රැලිය සඳහා කොළඹ ගාලු මුවදොරපිටිය ද ප්‍රමාණවත් නොවනු ඇති බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories